ආක්රමණයට ඉඩ නොදෙමු
Sunday, April 9th, 2017උපුටා ගැන්ම දිවයින ගෝකණ්ණ හෙවත් ත්රිකුණාමල වරාය පිළිබඳ ඉතිහාසය ක්රි.පූ. හයවැනි සියවස දක්වා අතීතයට ඇදීයති. පුරාතනයේ සිට වර්තමානය දක්වාම ශ්රී ලංකාවට සුවිශාල මෙහෙයක් ඉටු කළ වරායක් වන්නේ ත්රිකුණාමල වරායයි. බුදුරදුන්ගේ ශාක්යවංශය නෑකම් කියන භද්දකච්චායනා කුමාරි ඇතුළු පරිවාර ස්ත්රීන් ද මෙරටට ගොඩ බැස ඇත්තේ ත්රිකුණාමල වරායෙනි. අතීතයේ දී බොහෝ ඉන්දියානුවෝ මේ වරාය හරහා ලංකාවට පැමිණ ඇත. […]
More >