නීතිය හා ජනතා අභිලාශ
Posted on May 3rd, 2017
ධර්මසිරි සෙනෙවිරත්න ..
වෙනත් රටකත් ලංකාවෙත් පුරවැසිකම් ඇති ගීතා කුමාර සිංහ චන්දෙන් පත් කලේ ජනතාව .ඒවුනාට ජනතා අභිලාශය ට නීතිය හිස නමන්නේ නැහැ . එතකොට කාටද මේ නීතිය ජනතාවට නෙමෙයදා . ජනතාව විසින් පන්නපු උන් කොහොමද මැති ඇමති වරු වෙන්නේ එතකොට . එක නීතියට හරිද .මිනිස්සුන්ට අවශ්‍ය නම් ජනපති වුනත් කීවරක් පත් වුනාම මොකද .එපානම් එලවන එකනේ ඇත්තේ .ඔය මහින්දත් එලෙව්වේ .එලවල ආයෙත් දැන් ආපහු ඉල්ලන්නේ . කාටත් වරදෙනවා වැරදි හදා ගෙන ආයෙත් එනවා . මහසෙන් රජ්ජුරුවෝ වාගේ .බලවත් මහිදත් එලෙව්වට ජනතාව ගෙන් බලයට නොආ අගමැතිකම පිනට ලැබුන රනිල් එලවන්න බැරි විදිහට නීති හදලලු . මේවා පිරිසින්දින්න නීති විශාරදයෝ නැද්ද . අසමත්ජාති මෙහෙව් නීති වලට විරුධ්ධාවෙන්න ශ්රේස්ටාධිකරණයට බලයක් දෙන නීති හදන්න බැරිද .මුළු නීති පද්ධතියම සිංහල දේශයට ගැලපෙන්නේ නැහැ .පිටරටක කෙනෙක් හා විවාහ වුන කෙනෙ කුට ඒ රටේ ත් යම් යම් පහසුකම් ලබා ගැනීමට ඇති ඉඩ තිබුනම මොකද එයා ලංකාවේ සන්ස්ක්රුතියට රටට දහමට ලදිනම් . එයා චන්දෙ ඉල්ලුවම මොකද . වෙන රටවල පුරවැසිකම්නැති වුනත් රට පාවාදෙන රනිල් රවී වනියන්ට හොඳ නම් චන්දෙඉල්ලන්න .දේශද්‍රෝහියා ලංකාවේ විතරක් පුරවැසි කම් දරුවට උ භයානකය් .,උන්ට පිටරට නැත්තේ පුරවැසිකම විතරය් අනිත් සේරම තියෙනවා .ඒවා රැකගන්න අපෙරටම දෙනවා . . මොකක්දෝ වැරැද්දක් නීතියේ තියනවා .එකය් මේ කියන්නේ ගීත ගැනම නොවෙය් …
ගෝල්ෆේස් රැළියෙන් මහින්දට දෙන පණිවිඩය මේවා ගැනත් හොයා බලන්න කියලය් .ආයෙත් සිංහල රටක් ඕනේ . බෞද්ධ දේශයක් ඔනෑ .