නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ කාලය ඇවිල්ලා!
Tuesday, June 20th, 2017චන්ද්‍රසේන පණ්ඩිතගේ රටේ පවතින කාලකන්නි මුසල ජතික ස්වරුපය සියලුම ජන හදවත් සලිත කර ඇත. එය කොතරම් ප්‍රබලව සිදුවෙමින් පවතින්නේද යත් මේ රජය පිහිටුවීමට පෙරමුණගත් අයවලුන් පවා මේ පවතින තත්වයට එරෙහිව ආඩපාලි කියමින් තැන තැන සැරිසරන තත්වයකට පත්ව සිටි. බලයක් නැති ජනාධිපති කෙනෙක්, බලයක් නැති අගමැති කෙනෙක්, සිටින “රජයක්” යයි කියාගත් මොකක්දෝ ඇති රටක, ඒ “රජය” […]
More >