ඕල්කොට් බෞද්ධයෝ – නලින් ද සිල්වා මහතාට දෙන තුන්වැනි පිලිතුර
Wednesday, September 6th, 2017නීල මහා යෝදයා දැන් නලින් ද සිල්වාට මහතාට ඇති එකම ප්‍රශ්නය නම් මේ නීල මහා යෝදයා නමින් පුහු චින්තකයාගේ පුහු චින්තන එළිදරවු කරන තැනැත්තා කව්දැයි හඳුනා ගැනීමයි. වරක් ඔහු ලංකවෙබ් වෙබ්ජාලයහි සංස්කාරක කර්තෘ නීලමහා යෝදයායි වරදවා හඳුනාගෙන ද්‍යෝෂාරෝපණය කරමින් ඔහුගේම වෙබ්ජාලයහි සටහනක් තබා තිබුනි . නමුත් ලංකවෙබ් වෙබ්ජාලයහි සංස්කාරක කෙනෙක් හෝ කර්තෘ කෙනෙක් නැති බව […]
More >