ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්…… අපබ්‍රංස!
Monday, September 11th, 2017තේජා ගොඩකන්දෙආරච්චි මහවැසි, ගංවතුර හා නායයාම් මෙන්ම නියඟය හා දුර්භික්ෂයද අපේ රට ගිල ගන්නේ මාරුවෙන් මාරුවටය. එක නිමේෂයකදී ලක්ෂ ගණන් ජනතාව බීමට වතුර පොදක් නැතිව, ඉරි තැලුන බිම්කඩක අතරමං කරන සොබා දහම, ඊලඟ නිමේෂයේදී මහා සැඩ පහරක වෙසින් පැමින ජනතාව ගිලගනී. කලට වැසි ලැබ, කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිතව තිබූ රටක් මෙවන් තත්වයකට ඇද වැටුනේ කෙසේද? ඒ අතර […]
More >