“ජාත්‍යන්තර සම්මුතිය” සිංහල භාෂාවෙන් ලබා නොදී නීති පැනවීමට යමින් මූලික අයිතිවාසිකම් කඩකිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කිරීම සම්බන්ධව ජනාධිපතිට සහ අගමැතිවරයාට එරෙහිව නඩු පවරන බවට නීතීඥවරයෙක් දැනුම් දෙයි.
Friday, September 22nd, 2017අරුන ලක්සිරි උනවටුන අගමැතිවරයා 2016 ජූනි මස 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ මෙම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ (International Convention for the Protection of All Persons from Enforced Disappearances) ප්‍රතිපාදන ඇතුළත්වී තිබියදී එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍යභාෂාවෙන් වන පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]
More >