හැබෑය. බිය ඇත්තේ අගමැති ලඟ නොව රටවැසියා ලඟය !
Saturday, November 25th, 2017තේජා ගොඩකන්දෙආරච්චි බැඳුම්කර කොමිසමට සාක්ෂි ලබා දීමට අගමැතිවරයා කැඳවීම පිලිබඳ පුවත මේ දිනවල රටේ දේශපාලන කතාබහ අතර ප්‍රධාන තැනක් ගනී. නව ව්‍යවස්ථාව සම්බන්ධ කතිකාවන්ගෙන්ද අඩුවක් නැත. ඒ පිලිබඳව ජනතාව අතර විවිධ මත ගැටුම් ඇතිවෙත්දී, උතුරු පලාත් මහ ඇමතිවරයා විසින් පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම, එම මත ගැටුම් තීව්‍ර කිරීමට හේතුවක් විය. නමුත් […]
More >