ගම is ok: දෙන්න දෙයක් නැහැ, තිබුනත් දෙන්නෙත් නැහැ
Monday, December 11th, 2017BY MALINDA SENEVIRATNE “දෙපැත්තෙන්ම කෑව ඇති. ජවිපෙට ගම දීල බලමු.” ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ පෝස්ටරය මෙයයි. මීට අවුරුදු විස්සකට විතර පෙර ඒ වගේම පෝස්ටරයක් ගැහුවා. ‘උනුත් එකයි, මුනුත් එකයි, මෙදා පාර අපි ජවිපෙට.’ ඊට පස්සේ ජවිපෙ විරෝධීන් මෙහම කිව්වා: ‘උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි.’ මැතිවරණ කාලේ ඔහොම තමයි. මැතිවරණයක් කියන්නේ ‘මමයි පොර’ කියල කියාගන්න […]
More >