පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගෙන් රටට ප්‍රතිඥාවක්
Posted on December 23rd, 2017
ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම මව්බිම
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයන් රට හමුවේ විශේෂ ප්‍රතිඥාවක් ලබාදීමේ උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද..රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 02 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා “ඉරිදා මව්බිම”ට පැවැසීය.
රට වෙනුවෙන් පෙනී සිටිමින් ගම් දියුණු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන බවට සියලුම අපේක්ෂකයන් රට හමුවේ මේ ප්‍රතිඥාව ලබාදෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වන බවද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක කටයුතු ජනවාරි 6 සහ 7 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත් මංගල රැලිය පවත්වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.
December 24th, 2017 at 8:38 am
The upcoming Local Government Elections in February, 2018, will indeed serve as a Janamatha Vicharanaya or REFERENDUM on Public Opinion. It is of ENORMOUS SIGNIFICANCE to our country for the reasons I give below.
If the Sri Lanka Podujana Peramuna (SLPP) demonstrates overwhelming strength at this Election, it will encourage the President Maithripala Sirisena and his SLFP faction to JETTISON the UNP now and join the SLPP to face the UNP as a formidable RECONSTITUTED SLFP inat the GEneral Election in 2020.
In that case, as the Governing Party, the recombined SLPP-SLFP will be sure to win in 2020, ushering in a STABLE GOVERNMENT that will be able to PRESERVE the interests of the Patriotic Sinhala Buddhist Forces of our Motherland.
If the Podujana Peramuna (SLPP) fails to achieve an overwhelming majority in February, 2018 Maithreepala Sirisena may decide to keep the SLFP-UNP coalition going until the Presidential Election in 2020 for his personal survival in the hope that UNP mis-steps and various commissions appointed by him to probe UNP misdeeds will weaken the UNP sufficiently at the hustings in 2020 for the SLFP to maintain its hold on the Parliament in 2020, and the Presidency in 2021.
In the latter case, the UNP will use the remaining 2.5 years until the General Election in 2020 to weaken the Presidency and the SLPP. In particular, it will do its UTMOST to introduce a NEW CONSTITUTION that GUTS Sri Lanka’s Sovereignty imposing a Federal System of Government on a PROSTRATE Sri Lanka, SELL to foreigners and/or PRIVATIZE as many STATE INSTITUTIONS and ASSETS as possible, implement the ETCA agreement with India, stock its Party coffers with STOLEN STATE FUNDS and STASH as much money ABROAD for its leaders to serve as GOLDEN PARACHUTES for the INEVITABLE and possibly VERY VIOLENT fall of the UNP government, and put as many as possible of its political opponents in prison to weaken and destroy the opposition.
In a NUTSHELL, the STAKE in this Election is ENORMOUS: an OVERWHELMING VICTORY for the Podujana Peramuna (SLPP) in the Local Government Election in February, 2018 is ESSENTIAL and CRITICAL to OUST the current Yamapalanaya EARLY to PRESERVE PEACE, SECURITY and GOOD HEALTH of our country until 2020 and BEYOND!