වාර්තාව ජනපතිට ඉතිරි වැඩ කඩුවට
Saturday, December 30th, 2017ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින මැතිවරණ උණුසුමත් සමග බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ඉදිරි දිනවල පුළුල් ලෙස සමාජ කතිකාවකට බඳුන් වනු ඇතැයි සිතිය හැකිය. දැනටමත් සෑම දේශපාලන වැඩසටහනකදීම මෙය කතාබහට ලක් වෙයි. මේ ගැන එක්සත් ජාතික පක්ෂයට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් එජාප නියෝජිතයන් කරන ඇතැම් ප්‍රකාශ අනුව නම් අපට හැගෙන්නේ ඔවුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව […]
More >