අගමැති නිල නිවස අරලියගහ මන්දිරය ‘දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම’ ට අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ නීතීයේ කණෙන් රිංගීමට උත්සහ කරනවා.
Monday, January 8th, 2018පුවත්පත් නිවේදනය මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය පසුගිය රජය සමයේ කුප්‍රකට ‘අරලියගහ දන්සල’ සිදු කළ ලෙසම, පළාත් පාලන ඡන්ද විමසීම සමයේ ද, අගමැති නිල නිවස දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම ආරම්භ වී ඇත. 2018 ජනවාරි 4 දින (බ්‍රහස්පතින්දා) දින පාසල් සදහා ජංගම විද්‍යාගාර බෙදාදීම’ නම් උත්සවයක් සදහා යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශය විසින් දුරකතන ඇමතුම් ලබාදී දේශපාලන […]
More >