බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතුය
Friday, January 12th, 2018වෛද්‍ය රුවන් එම් ජයතුංග බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතු අගනා පොතක් බව මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කොට තිබේ. එසේම වික්‍රමසිංහන් පවසන පරිදි ප්‍රථම මනෝ විශ්ලේෂකයා සිග්මන් ෆ්‍රොයිඩ් නොව ජාතක කතාකරුය. පන්සීය පනස් ජාතක පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාව ගැන සොයා බැලීමට මම 2001 වසරේදී සිරි සුමන ගොඩගේ මහතා හමු වූයෙමි. […]
More >