සිරිසේන ජනාධිපති තුමාගේ දේශපාලන කතා, රැස්වීම්වල කතා කරන්න කුලියට ගත් මිනිහෙකුගේ කතා වගේ.
Thursday, February 1st, 2018චාර්ල්ස් ඇස් පෙරේරා විසින් ඔහු කරන චෝදනාවල ඇත්ත කොච්ච්රද නැත්ත කොච්චරද මැනලා බලන්න තියෙනවා. ලංකාවේ උඩරට පවුල්වල කෙනෙක් මැරුණාම අඬන්න ගෑනු කුලියට ගන්නවා හුඟක්වෙලාවට දෙමළ ගෑනු. උන් මළ ගෙදරට එන ම්නිස්සු වැඩිවෙන්ට වැඩිවෙන්ට මුලු ගමටම ඇහෙන්න මර ලතෝනි තියනවා. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ ත් එහෙම කුලියට ගන්න කටහැකර කථිකයොත් හිටිය උන් කුනුහරූපත් කියල විරුද්ධපාක්ෂකයින් […]
More >