නිදහස ලැබී තිස් අවුරුද්දයි.. මෛත‍්‍රී කී කතාවට මහින්ද කී තිහේ කෑල්ලේ කතාව මෙන්න..
Posted on February 5th, 2018
නිදහස ලැබී වසර 30ක් යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිදහස් දින උත්සවය අමතමින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දැක්වීය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් රාජපක්‍ෂ මහතා අදහස් පල කල අයුරු සමාජ ජාලයන්හි වීඩියෝවක් මගින් පල කර ඇත්තේ මෙසේය.
February 5th, 2018 at 5:14 am
Hitan what happened??? You are far far behind and your idiotic Yamapalanaya government also far behind in every issue therefore just leave and go for god’s sake. Vamooz Gramasevaka.
February 5th, 2018 at 7:06 am
What else would you expect from an Indian puppet?
February 5th, 2018 at 8:12 am
What do you expect from the traitor puppet the rubber stamp vairapala sorry sena guys? That’s what maybe put in
puppet’s mouth. After all the puppet is only a grade 8 ‘graduate’. What we can’t forgive the puppet for is while
he is thappu lying, the country, Sinhalese race and Buddhism are being destroyed by tamils, mussies, C brigade
and the traitor UNPatriotic party traitor
low lives. When you see the sorry sena on tv, it reminds us a Raa Beepu Meeya! One meaw from the Batalande
Wadakaya, vaira pala wets his pants and the Raa Beepu Meeya sober in no time! Get rid of these traitor Yamapallan
and show you are a cat not a rat!
February 5th, 2018 at 5:15 pm
General public may not tolerate Mahinda’s third party joke that he said in his speech in front of matured and respectful Rev Sir and public –
ඔබ අද රටේ දේශප්‍රේමී ජනතාවගේ මුදුන්මල්කඩයි. ‘ තිහේ කෑල්ල’ විහිලුවට හෝ ප්‍රසිද්ද රැස්වීමකදී .
ප්‍රකාශ කිරීම සුදුසුද යන්න දෙවරක් සිතිය යුතුය.
February 5th, 2018 at 8:12 pm
Some funny comments copied from LankaCnews:
Brahmana says:
ටීචර්: හා හොඳයි ලමයි දැන් කියන්ඩ ලංකාවට නිදහස ලැබිල
වසර කීයද?
පාසල් සිසුන්: අවුරුදු 30 යි ටීචර්.
ටීචර්: ඒ මොන කුනු හරුපයක්ද? තිහයි නෙමේ ලමයිනේ
හැත්තෑවයි.
පාසල් සිසුවෙක්: එතකොට ටීචර් දැන් අපේ ජනාධිපති
අන්කලුත් කුනුහරුප කියනවද?