රාජතාන්ත්‍රික හමුවීමක් නොමැතිව කෝදාගොඩ හා ප්‍රියන්ත අද රාත්‍රීයේ ඩුබායි වලින් පිටවීය.
Posted on February 22nd, 2018
ජන බල ප්රවෘත්ති
රුසියාවේ හිටපු තානාපතිට එරෙහිව නැවතත් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් යහපාලන නායකයන්ට හේත්තු ගැන්වීමට පසු ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කල බවට තොරතුරු රැගෙන ජේෂ්ඨ අතිරේඛ සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා පොලිස් මුල්‍ය අපරාධ කොඨඨාශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා ඇතුඵ පිරිස 20 දින යළි බුඩායි නගරයට පැමිණ ඇත. එසේ පැමිණ ඩුබායිහි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයේ ඉහල නිලධාරීන් හමුවීමට උත්සාහ කර ඇති නමුත් කිසිදු නිලධාරියකු හමුවීමට අවස්ථාවක් ලැබී නැත. ඔහුන් පවසා ඇත්තේ පළමුව රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ප්‍රංශයේ ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලය හරහා අබුඩාබි ඉන්ටර්පෝල් ආයතනයට ලැබීමට සැලැස්වීය යුතු බවය. මෙතෙක් එවැනි රතු නිවේදනයක් එමීර් රාජ්‍යයට ලැබී නැති බව තවදුරටත් පවසා ඇත. ඒ පිළිබඳ එමීර් රාජ්‍යයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නිසි පරිදි අධාල ආයතන වලින් අවසරය ලබා ගන්නා ලෙස තානාපති කාර්යාලය අවවාද කර ඇත.
ශ්‍රී ලංකා රජය විසින් ඉන්ටර්පොල් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට තොරතුරු ඉදිරිපත් කිරීම හේත්තුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග පෙබරවාරි 04 දින ඩුබායි හිදී අඩංගුවට ගෙන පසුව ඔහුව මුදාහරින ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් පවසන්නේ ඔහුට නිකුත්කර ඇත්තේ නිල් නිවේදනයක් බවයි.
2006 දී ලංකාව යුක්රේනියාවෙන් මිලදීගත් යානා අටම යුද්ධයෙදී භාවිතා වූ අතර තවමත් ගුවන් හමුදාව සතුව පවතී. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ගිවිසුමක් නැතැයි ශ්‍රී ලංකා පොලිසිය කියන නමුත් ගිවිසුමට අදාළව ගුවන් හමුදාව නිකුත්කල “භාවිත කරන්නාගේ සහතිකය”උපයෝගී කර යුක්රේනියානු රජය ගුවන්යානා 8ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බැවින් ගිවිසුම ඒ රටෙහි භාවිතා වී ඇති බව සනාථ වී ඇත. එසේම එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්යක්ෂ ගේනාධි ස්තුදිනිකින් මහතාගේන් ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් කිසිදු කටඋත්තරයක් ලබා නොගනිමඳ රටට ප්රහේලිකාවකි. එදා මුළු ගනුදෙනුවම අධීක්ෂණය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් තිබුණු නමුත් එම කමිටු නිලධාරීන්ගෙන් මෙම විමර්ශන කටයුතු සඳහා පොලිසිය සහයෝගය ලබා නොගැනීම දේශපාලන හේතුවක් මත විය හැක. මිග් ගනුදෙනුවට අදාළ විමර්ෂණ කටයුතු සඳහා හිටපු විදේශ ඇමතිවරයා මෙන්ම සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ, පොලිස් අධිකාරි ප්‍රියන්ත ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට මීට පෙර කිහිප වාරයක් ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සංචාරය කර ඇත. ඊට අමතරව පසුගිය 8 වෙනිදා නිලධාරීන් හත්දෙනෙක් ඩුබායි නගරයට පැමිණි ඇත.
මෙවර ද එමීර් රාජ්‍යයේ රාජකාරි සංචාරය දින 9 කට අනුමැතිය ලැබී තිබුණු නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තවදුරටත් දේශපාලන කටයුතු වලට සහයෝගය නොදැක්වීමක් ලෙස මෙම කණ්ඩායමට රාජතාන්ත්‍රික මට්ටමින් කිසිදු හමුවීමක් සුදානම් කරනැත. ඒ හේතුවෙන් යසන්ත කෝදාගොඩ හා පී.කේ.ඩී.ප්‍රියන්ත ඇතුඵ පිරිස අද (22) දින රාත්‍රියේ ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් ලංකාවට බලා පිටත්වීය. මෙම සංචාරය වෙනුවෙන් එක පුද්ගලයකුට රජයේන් ලැබිය යුතු රුපියල් 710,000 (ඩොලර් 4500)ක දීමනාවෙන් මුළු මුදලම ලබා ගැනීමට නොහැකි වීමෙන් උරණ වූ නියෝජිතයන් තවත් දේශපාලන ගමන් නොයන බව පවසා ඇත. මෙසේ හිටපු තානාපති අල්ලන්න ඩුබායි යන උසස් නිලධාරීන් මේ කරන සෙල්ලම කුමක්දැයි කාටවුවත් තේරුම් ගත හැක.
2018 පෙබරවාරි 22 වෙනිදා
February 22nd, 2018 at 4:38 pm
මහ දවල් මහ බැංකුවෙන් මංකොල්ල කාපු බැඳුන්කරේ මුදල් අමතක කොරමු. කෝ අර ඩුබාය් බැංකුවක තිබුන කිව්ව මහින්දගෙ ඩොලර් බිලියන 18ට (මිලියන 18,000 හෙවත් ඩොලර් ලක්ෂ 180,000) ඒ මුදල් සම්භාරය අපහු අරන් අාව නම් මුලු රටම ගොඩනෙ. අැයි පරක්කු. ජහපාලන බොරැවට සීමාවක් නැහැ.
February 23rd, 2018 at 5:36 am
Grama Sevaka Sirai, B’Land Jxxx Ballai hadanne DEMALA LTTE MINEE MARUWANGENG AHINSAKA SINHALA,MUSLIM SAHA DEMALA VESIYANG BERAGATHTHU MR SAHA GOTATA SAHA THRIVIDHA HAMUDAAWATA HIRIHERA KARANTA.Munta DHITTA DHAMMA VEDANEEYA LANGADEEMA PALADENAWAA,PALAATH SABHA JANDAYENG PATANGGATHTHE EKA THAMA!!!
February 24th, 2018 at 3:18 am
Udayanga on the run, passports impounded in Dubai
Saturday, February 24, 2018 – 01:08
Camelia Nathaniel
Former Sri Lankan Ambassador to Russia Udayanga Weeratunga and his wife are reportedly on the run after Sri Lankan authorities had taken measures to have a red warrant issued against him.
However, a source closely associated with this investigation said he did not have a passport as his passport had been impounded by the Dubai Police.
Responding to posts by Weeratunge on social media, stating that there is no red alert issued against him, this legal source said, “From last year INTERPOL does not display the red alerts on their website due to various human rights issues.Therefore, although the red notice is issued for his arrest, it is not displayed on the INTERPOL website. The team from Sri Lanka went to Dubai and extensive discussions were held with the Dubai authorities.Udayanga Weeratunga had also been questioned at length by the Dubai authorities and released on the assurance that he would not leave the country and that he would make himself available for questioning when required by the Sri Lankan authorities.”
However, after the red alert was issued and the Sri Lankan authorities had obtained a warrant for his arrest, he was asked to report to them for a statement. However, he had not reported to the Dubai Police and has been on the run, together with his wife. It is also evident that if he is to leave the country, he has to take the sea route, which is risky. But the source said he may even try to escape that way. However his escape is not going to be easy.
Meanwhile, issuing a statement yesterday, Police Spokesman SP Ruwan Gunasekara said Weeratunga still has the opportunity to return to Sri Lanka and present himself to the court in order to prove his innocence, instead of making statements on social media.
The Police Spokesman said, “Weeratunga is a citizen of Sri Lanka.Therefore he must respect and adhere to the laws of this country. Instead of declaring his innocence through social media, he has the opportunity to return to Sri Lanka and prove his innocence before a court of law.The Sri Lankan Police have not restricted or prevented him from doing so.”
A complaint was received by the FCID on March 10, 2015 regarding a financial embezzlement that had taken place in 2006 during the purchase of four MiG aircraft and the overhaul of the four aircraft that belonged to the Sri Lanka Air Force. Accordingly, an investigation was initiated and findings were presented to court under case number B639/15.
During this investigation Weeratunga’s involvement in this deal was revealed and it was also disclosed that he had received large sums of money to his bank accounts from overseas which was highly suspicious. He was wanted to record a statement in this regard.
Although the summons for him to appear in court were issued through his close relatives and diplomatic channels, he had chosen to disregard it.
Taking into consideration the fact that Udayanga had no intention of cooperating with the investigations willingly, an open warrant was issued for his arrest on October 20, 2016. Further court issued an order to freeze 16 bank accounts operated by him. At the time there was around US$ 1.7 million in his bank accounts.
On the basis of a Blue Notice obtained by Interpol Sri Lanka on Weeratunga, Sri Lanka authorities had been working through mutual legal assistance with a number of countries to trace his whereabouts and subsequently a red alert was issued.
His diplomatic service ended on February 28, 2015 but instead of handing over or cancelling the diplomatic passport D3643585 that was issued to him, on March 6, 2015 he had obtained a normal passport from the Immigration and Emigration Department in Sri Lanka. Investigations have revealed that he had used this passport and travelled to the UAE on October 4, 2016.
Subsequently, the Colombo Fort Magistrate issued an order to impound the passport bearing number D3643585 and passport number N 5400885.
However, the former Ambassador had tried to use his diplomatic passport bearing number D3643585 and travel to the USA via the UAE when he was intercepted in the UAE on February 4,2018.
In a social media post on February 20 Weeratunga had stated that he had requested the investigation team that had gone to Ukraine to record a statement from him there, but they had failed to do so. However, investigations have revealed that at the time the Sri Lankan team was in Ukraine on October 4, 2016, Weeratunga had been in the UAE and not in Ukraine.