විශ්වාස භංගයෙන් දිනුවේ ජනාධිපති සිටි පැත්තයි..- මහින්ද
Posted on April 5th, 2018
lanka C news
අගමැතිවරයාට එරෙහිව පැවති විශ්වාස භංග ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂය ජයග‍්‍රහණ ලබා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අගමැතිවරයාට තමන්ගේ තනතුර බේරා ගත්තද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාම එක්ව ඡුන්දය දුන්නේ නම් ප‍්‍රතිඵලය වෙනස් වන බවද ඔහු සදහන් කරයි.
තමන් මීට පෙර කියූ පරිදි ජනාධිපතිවරයා සිටි පාර්ශවය විශ්වාස භංගයෙන් ජයගත් බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.