ඉන්ධන මිල හැසිරවීම තුළින් ජනතාව සූරාකෑම
Thursday, July 12th, 2018මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සති අටක කාලයක් ඇතුළත දෙවෙනි වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් අපි අත්දකින පළමු අවස්ථාව මෙය විය හැක. අද පෙට්‍රල් ලීටරයක මිල රු.145ක් වන අතර ඩීසල් ලීටරයක මිල රු. 118 ක් වේ. බොරතෙල් බැරලයක අද දවසේ ලෝක මිල ඇමරිකානු ඩොලර් 74 ක් පමණ වේ. මීට අවුරුදු 10 කට පෙර […]
More >