බැදුම්කර කොමිෂන් වාර්තාවේ ඉතිරි කොටසින් රහස් හෙලිවෙයි.. සජිත්ගේ වස්ත‍්‍ර ගැලවෙයි..
Posted on August 26th, 2018
lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෙලි නොකරන ලද කොටස හෙලි වූ සැනින් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ රෙදි ගැලවෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
තමන් සමග විවාදයකට එන්නැයි කරන ලද අභියෝගයට ඔහු මෙතෙක් ඉදිරිපත් වී නැති බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.