Archive for September 1st, 2018
Saturday, September 1st, 2018
KAMALIKA PIERIS Revised 21.8.18, 25.9.18 This essay looks at the fate of some local industries and small businesses under Yahapalana government. Employees of approximately 11 safety matches manufacturing companies, numbering nearly 5000, launched a protest in July 2018, in Kandy. It was a strong, angry protest, with large placards. We saw this on television news. […]
More >
Posted in Kamalika Pieris | No Comments »
Saturday, September 1st, 2018
Dr Sarath Obeysekera ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ.. Posted on August 30th, 2018 රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ lanka C newsපාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.ගාලුවරායේ ඉදි නොවුනු නාවික යාත්‍රාඅලුත්වැඩිය කරන අංගනයේ ඇතුලු පැත්ත.2013 මැයි මස 6 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය […]
More >
Posted in Dr Sarath Obeysekera | 1 Comment »
Saturday, September 1st, 2018
by C.A.Chandraprema Courtesy The Island September 1, 2018, 9:13 pm The Colombo Defence Seminar 2018 commenced in Colombo last Thursday. The theme for this year was ‘Security in an Era of Global Disruptions’ The Keynote speech was delivered by Prime Minister Ranil Wickremasinghe. If this Seminar featured in the news, it would mainly be due to the […]
More >
Posted in Politics, Security | No Comments »
Saturday, September 1st, 2018
අබ්දුල් අසීස් ප‍්‍රචාරක ලේඛම් අහ්මදිය්යා මුස්ලිම් ජමාත් අහ්මදිය්යා මුස්ලිම් ජමාතයේ පස්වැනි කලීෆා නායකවරයාණන් විසින් ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා ලෝක බලවතුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රකයින්ට දෙන ලද අගනා දේශනාවන් සහ ඔවුන්ට යැවු ලිපි ගොනුව මෙම ග‍්‍රන්ථයෙහි ඇතුලත් කර ඇත. අද ලෝකය දැඩි අර්බුදකාරි යුගයක් පසු කරමින් සිටියි. ලෝක අර්බුදය දැඩි අවදානමකට පත්වෙමින් පවතින බව එහි නවතම […]
More >
Posted in Forum & Letters | No Comments »
Saturday, September 1st, 2018
Courtesy Russian Aviation Aeroflot opens regular flights to Colombo, Gothenburg, Ljubljana. Flights will operate under the winter schedule effective 28 October 2018 through 30 March 2019. Tickets are available for purchase. Colombo is the largest city of Sri Lanka and its financial and cultural centre. It is the main tourist hub from which travellers start their […]
More >
Posted in Forum & Letters | No Comments »
Saturday, September 1st, 2018
MATTHEW Courtesy live and lets fly I have three problem airlines” at Award Expert, airlines that clients are very hesitant to fly. The first is Turkish Airlines. I have made the case for why Turkish is safe and a slam-dunk choice, but the resistance continues. The second is EgyptAir. I went out of my way to fly EgyptAir recently, ready to either […]
More >
Posted in Business | No Comments »
Saturday, September 1st, 2018
Dr Sarath Obeysekera My wife who works in a private hospital has come across a 26 year Sinhala girl who had a renal ( kindney )failure failure .She used to come to the hospital for dialysis twice a week .As the family had spent all their money ,my wife with another doctor helped them financially […]
More >
Posted in Dr Sarath Obeysekera | 4 Comments »
Saturday, September 1st, 2018
ECONOMYNEXT –Courtesy The Island Arrangements are in place for the long-awaited arrest of Sri Lanka’s senior-most military officer in connection with an extortion racket and the horrific murder of 11 young men, official sources said. The Colombo Fort magistrate on Wednesday ordered the arrest of Admiral Ravindra Wijegunaratne after the CID said it had evidence […]
More >
Posted in Security | No Comments »
Saturday, September 1st, 2018
By Jamila Najmuddin Source: Xinhua COLOMBO, Sept. 1 (Xinhua) — Inclusive infrastructure and social projects in Sri Lanka will help boost the island country’s economic growth, while active participation in regional cooperation and integration (RCI) will enhance connectivity, trade and investment with other countries in the region and beyond, Wencai Zhang, vice president of the […]
More >
Posted in Economy | No Comments »
Saturday, September 1st, 2018
මාගම්පුත්‍ර උපුටාගැණීම මව්බිම “ලබන 5දා කොළඹට ගලන ජන ගඟ ආණ්ඩුව ගෙදර යැවීමේ පෙරනිමිත්තක්. ඒ නිසා මේ වැඩේ උපරිමයෙන් කෙරෙන්න ඕනෑ. අඩුවක් තියෙන්න බැහැ. හැම පැත්තෙන්ම එක් රැස්වන මහා ජන ගංගාවක් පෙන්වලා ආණ්ඩුව හෙල්ලෙන වැඩක් කරන්න ඕනෑ. ඒ නිසා හැම දෙයක්ම දෙතුන්වාරයක් හොයලා, විමසලා හරියටම සංවිධානය කර ගන්න ඕන.” ඒකාබද්ධයේ ප්‍රබලයන් මේ සටහන තබන මොහොත වන විට […]
More >
Posted in Politics | No Comments »
Saturday, September 1st, 2018
සංවාදය-උදේනි සමන් කුමාර උපුටාගැණීම මව්බිම ගෝලීය භූ දේශපාලන තලයේ සිදුවන විවිධාකාර පෙළ ගැසීම් ලංකාවට සුවිශේෂී බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ. ලෝක දේශපාලන බල අරගලයේ ඉත්තකු වීමෙන් ඉතිහාසය පුරා අප සිදු කරගත් හානි බොහෝය. ජපානයේ ඉන්දියාවේ වගකිවයුතු නායකයෝ මේ දිනවල නිතර මෙහි පැමිණෙති. සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳ අප හිටපු ඇමැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ […]
More >
Posted in Politics | No Comments »
Saturday, September 1st, 2018
පුබුදු වික්‍රමතිලක උපුටාගැණීම මව්බිම කුරිරු ත්‍රස්තවාදය වෙනුවෙන් තම තරුණ ජීවිතය කැපකළ විරුවන් අපමණය. ජීවිතය පුදා හෝ තම මවුබිම කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම ඔවුන්ගේ එකම අදිටන විය. රටේ සතර දිග් භාගයෙන් යුද හමුදාවට එක්වූ සියලු රණවිරුවන්ගේ එකම අදිටන වූයේත් ඒකීය රටක් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීමය. ඒ වෙනුවෙන් තම ඇස්, ඉස්, මස්, ලේ පිදූ රණවිරුවන් අපේ […]
More >
Posted in Security | No Comments »
Saturday, September 1st, 2018
දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම මව්බිම දේශප්‍රේමී බලවේග එක්ව සංවිධාන කරන ‘ජනබලය කොළඹට’ නම් වූ ආණ්ඩු විරෝධී රැලියට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තිකයන් ඇතුළු බුද්ධිමතුන්ට ආයාචනයක් කරයි. සිය අස්සනින් පෙරේදා (31දා) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු එම ආයාචනය කරයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි දේශපාලන ව්‍යාපාරයක් […]
More >
Posted in Politics | No Comments »
Saturday, September 1st, 2018
අමිල අබේරත්න උපුටාගැණීම මව්බිම ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක, සිහළ රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කරනු ලැබුවේ එම හිමිවරුන් ඇතුළු රාවණා බලය සංවිධානය […]
More >
Posted in Politics | 1 Comment »
Saturday, September 1st, 2018
by Lakshman I. Keerthisinghe Courtesy Ceylon Today Not only must we fight to end disastrous unfettered free trade agreements with China, Mexico, and other low wage countries, we must fight to fundamentally rewrite our trade agreements so that American products, not jobs, are our number one export. -Bernie Sandersp (American Politician) There has been much criticism […]
More >
Posted in Business, Politics | No Comments »
Saturday, September 1st, 2018
Courtesy Lanka Lead News මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් […]
More >
Posted in Security | No Comments »