Archive for September 23rd, 2018

What is the West & Saudi doing to Yemen & where is the UN?

Sunday, September 23rd, 2018

Heartbreaking photos are being relayed across the social media of children in hunger. These photos raise to the surface many a question & hypocrisies that prevail in global diplomacy & highlights the bias of international peace bodies & human rights activists. We are not bothered by who is right but what should concern us is […]

More >

YAHAPALANA AND INDUSTRIALISATION Part 2

Sunday, September 23rd, 2018

KAMALIKA PIERIS Yahapalana has a grand industrial plan. Here it is. Sri Lanka will be transformed into a fully developed country by 2050. The main thrust will be the Western Megapolis and the two connecting corridors which will cover nine million people, said Yahapalana. The Western Region Megapolis Plan covers the three districts of the […]

More >

Maldives opposition claims presidential election victory

Sunday, September 23rd, 2018

SOURCE: AL JAZEERA NEWS Solih, candidate from the coalition of opposition parties, calls for ‘just and peaceful society’ after claiming victory. Maldives opposition has claimed victory in the tense presidential election after its officials and an independent newspaper reported results from 90 percent of the ballot boxes which showed Ibrahim Mohamed Solih bagging 58 percent of the votes. […]

More >

As Maldives goes to presidential polls today, India has reason to be worried

Sunday, September 23rd, 2018

Courtesy scroll.in Another term for Abdulla Yameen could mark the death of the strategic Indian Ocean nation’s India-first foreign policy. On September 21, Mohamed Nasheed, former president of the Maldives, told a press conference in Colombo, Sri Lanka, where he is living in exile, that he expects his opposition coalition to win the presidential election […]

More >

Maritime Silk Road cultural event kicks off in Sri Lanka

Sunday, September 23rd, 2018

COLOMBO, Sept. 23 (Xinhua) — A cultural event showcasing the Maritime Silk Road has started in Sri Lanka’s capital Colombo, strengthening the cultural ties between Sri Lanka and China. The Floral Whisper Along the Silk Road-Culture Journey of Maritime Silk Road is hosted by the Administration of Culture, Press, Publication, Radio, Film and Television of […]

More >

රටේ පාලනය භාර ගැනීමට මම සූදානම්

Sunday, September 23rd, 2018

උපුටාගැණීම  මව්බිම දැඩි ආර්ථික අර්බුදයකට යොමු කරමින් තවදුරටත් රට විනාශ නොකොට ඉවත් වී යන ලෙස වත්මන් ආණ්ඩුවේ නායකයන්ට ප්‍රකාශ කරන බවත් රට යළි භාරගෙන ගොඩනැංවීම සඳහා තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පෙරේදා (22දා) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවෙසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි […]

More >

රටට බත සැපයූ ගොවි රජවරුන් අද කන්නේ මුරුංගා කොළ

Sunday, September 23rd, 2018

මැදවච්චිය – සරත්චන්ද්‍ර වික්‍රමසිංහ උපුටාගැණීම  මව්බිම මුරුංගා කොළ තම්බලා කන ජනතාවගෙන් ජනාධිපතිතුමා සමාව ගත්තට බඩ පිරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමයි කළ යුත්තේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් පැවැසීය. අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය. […]

More >

පොලිසිය අද පාතාලය සමඟ එකතු වෙලාපොලිසිය අද පාතාලය සමඟ එකතු වෙලා

Sunday, September 23rd, 2018

මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම සමාජය පාලනය කිරීම සඳහා සමාජ විරෝධී පාතාලය භාවිත කරන තරමටම මෙරට පොලිසිය පිරිහී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය සහ මාකඳුරේ මධුෂ් යන අය මේ රට පාලනය කරන තත්ත්වයක් දැකිය හැකි බව මන්ත්‍රිවරයා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් අස්ගිරි […]

More >

බුද්ධි අංශ ලබාදෙන කිසිදු තොරතුරක් මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ

Sunday, September 23rd, 2018

පොළොන්නරුව – බණ්ඩාර මුදියන්සේ උපුටාගැණීම  මව්බිම රටේ ආරක්ෂාව වෙනුවෙන් හැදූ බුද්ධි වැඩසටහන සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, යුද්ධ හමුදා බුද්ධි අංශ ලබා දෙන කිසිම තොරතුරක් මේ ආණ්ඩුව ගනන් නොගන්නා බවත් එළිය සංවිධානයේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පොළොන්රුවේදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති එළිය සංවිධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පැවැති […]

More >

dig නාලක lmg ගිනි අවි දෙකක් ගත්තේ ඇයි?

Sunday, September 23rd, 2018

උපුටාගැණීම  මව්බිම ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනාවන් එල්ල වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව එම කොට්ඨාසය වෙත ඹ්ර්ට් (ඹ්ඪඨඩබ ර්චජඩඪදඥ ට්භද) වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවි දෙකක් ලබා ගත්තේ කුමන හේතුවකටද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර […]

More >

මලික්ට සහ සුජීවට යුරෝ මිලියන 25 ක පගාවක් නොදීම නිසා රටට වාර්ෂිකව යුරෝ බිලියන 5 ක අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට රැකියා 40000 ක් ලැබෙන දැවැන්ත විදුලි රේල්ලු ව්‍යාපෘතියකට අකුල් හෙළති..!මෙන්න සාක්කි..!

Sunday, September 23rd, 2018

උපුටාගැණීම ලංකා ඊ නිව්ස් (ලංකා ඊ නිව්ස් – 2018.සැප්.22, ප.ව.11.00) රටට වාර්ෂිකව යුරෝ බිලියන 5 ක (රුපියල් බිලියන 1000 කට ආසන්න) අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට ඍජු රැකියා අවස්ථා 22500 ක් ද ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 40000 ක් පමණද ලැබෙන අති දැවැන්ත ආයෝජනයකට ඉඩ නොදී කොමිස් කෑම සඳහා වසර 2 කට ආසන්න කාලයක් කල් […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress