රටේ පාලනය භාර ගැනීමට මම සූදානම්
Posted on September 23rd, 2018
උපුටාගැණීම මව්බිම
දැඩි ආර්ථික අර්බුදයකට යොමු කරමින් තවදුරටත් රට විනාශ නොකොට ඉවත් වී යන ලෙස වත්මන් ආණ්ඩුවේ නායකයන්ට ප්‍රකාශ කරන බවත් රට යළි භාරගෙන ගොඩනැංවීම සඳහා තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පෙරේදා (22දා) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවෙසේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 170ත් පසු කර තවදුරටත් ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වන බවත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ ඊට මුහුණදීමට වත්මන් ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ප්රමුඛ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් හැම අතින්ම අසමත්ව සිටින ආණ්ඩුවට වහාම ඉවත් වී යෑමට කාලය පැමිණ තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යළි මේ රට භාරගතහොත් මෙම සියලුම අර්බුදවලින් රට ගොඩගෙන යළි රට ශීඝ්‍ර සංවර්ධනයකට ගෙන යා හැකි වැඩසටහනක් තමා සතු බවත් රට භාරගත් පසුව එම වැඩසටහන රටට ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. වර්තමානයේ නිසි නායකත්වයක් නොමැති නිසා රට විනාශයට යමින් තිබෙන බවත් තමා ත්‍රස්තවාදය පරාජය කරමින් රට වේගවත් සංවර්ධනයකට ගෙන යෑමට කටයුතු කළේ ලෝක ආර්ථික, ආහාර සහ තෙල් අර්බුද පැවැති අවස්ථාවේදී බවත් අභියෝග ප්‍රායෝගිකව ජයගෙන පෙන්වා දී තිබෙන තමන්ට වර්තමානයේ පවතින ගැටලු අභියෝග නොවන බවත් හිටපු ජනාධිපතිවරයා කීය.
එම නිසා තවදුරටත් මේ රට විනාශ නොකොට ආණ්ඩුව ඉවත් විය යුතු බවත් මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් රටේ පාලන බලය භාර ගැනීමට තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද මෙම විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූහ.
September 23rd, 2018 at 5:41 pm
Allow me to express a different opinion.
Mahinda’s first term was excellent in fiscal management. Until 2011 it was good backed by massive forex inflows from the Tamil Diaspora mainly post-war. Exchange rate was 100 when he started in 2005 and it was just 115 by 2012. However, massive borrowings in 2011 amounting to $11.3 billion net which is equal to all net borrowings from 1815 to 2005 ruined Lanka and created the debt trap.
Since 2012 exchange rate collapsed. By end 2014 it was 135 a massive drop from 115 in 2012. Had Mahinda continued it would be 186 at the end of this year. However, even with this destructive Yamapalanaya regime it may become 186 or worse.
We have to repay $4.5 billion in 2019 of loans borrowed during Mahinda’s time and we don’t have that kind of forex.
War and debt can destroy a country. War failed to destroy Sri Lanka but debt did. I think the West and India very cleverly pushed Mahinda to waste billions of dollars in the north and east after the war knowing very well it will destroy Sri Lanka which the war failed to do for them. Mahinda and Basil fell into their trap.
However, Rajapaksas didn’t destroy the economy willfully. It was their incompetence that did it. This regime willfully destroys the economy.
I’m afraid the Sri Lankan state as we know it will collapse soon thanks to the debt trap we are in since 2011. It bites slowly. As Buddha noted and as some have said here before me, sins taste sweet when committed but miserable when the repayment time comes. It is same with debt. Patriots must not fall for fairy tales of politicians. Sri Lanka is in very serious trouble. It is utterly foolish to shoot the messenger and keep having fun after the ship has sunk.
26,500 war heroes and 10,000 Sinhala civilians who sacrificed their life for the nation must be turning in their graves. They didn’t die for this.
September 23rd, 2018 at 9:13 pm
It is not a simple matter of “who” running the country. Change of politicians will not change of course. Simply voting for “change” will also not change the course of the country.
All these statements from every politician is ego centered, me and my family business and my good work and how I did in the past is irrelevant. Final result is Sinhalaya’s wealth is shrinking other’s powers and control over land is increasing and more people are dying than the war times.
Winning the war has become useless waste of lives of young Sinhalayas and Sinhala wealth.
September 24th, 2018 at 3:52 pm
Malay (Bhumiputras) in Malaysia are less than 60%. They were relatively very poor when Mahathir Mohomed came to power. Even though MM was a thief who stole countrie’s wealth, he did a great service to Malays by bringing up their wealth, removing poverty among Malays and shifting the economic power of the Chinese (40% minority) within 5 years and greatly after 10 years.