වැලි සෙල්ලම් සහ කෙළි සෙල්ලම්
Friday, October 5th, 2018තේජා ගොඩකන්දෙආරච්චි ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ….’ යනුවෙන් වන කවිය කුඩා කල කට පාඩම්කල අපි දැන් එහි අරුත ප්‍රායෝගිකව අත්විඳිමින් සිටින්නෙමු. රටේ ඇති උතුරායන ප්‍රශ්න සමුදාය ගැන යලි යලිත් කිවයුතු නොවේ. ‘රාජපක්ෂලාගේ කාලයේ තරම් රටේ ප්‍රශ්න තියෙනවාදැ’යි අසමින් පාලක පක්ෂයේ දේශපාලකයන් හදාගන්නට දඟලන්නේ ජනතාවගේ නොව තමන්ගේම සිතය. රාජපක්ෂටත් කලින් රට පාලනයකල විවිධ කණ්ඩායම් සිටි […]
More >