ෆෙඩරල් රාජ්‍යක් සඳහා ජනවරමක් ඉල්ලා සිටි දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව රජයක් පිහිටුවීමට උත්සාහ දැරීම.
Posted on November 18th, 2018
ගෙවිදු කුමාරතුංග සභාපති යුතුකම මාධ්‍ය ප්‍රකාශය
ෆෙඩරල් රාජ්‍යක් සඳහ ජනවරමක් ඉල්ලා සිටිමින් පසු ගිය මැතිවරණයට තරඟ කළ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් උත්සාහයක නිරතවන බවට විශ්වාස කටයුතු ආරංචි අප වෙත ලැබෙමින් පවතියි. එලෙස ෆෙඩරල් රාජ්‍යක් සඳහා කැපවී සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට නතු වූ රජයක් පිහිටුවීමට එකඟදැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් සහ ජාතික හෙළ උරුමයේ ශේෂව සිටින පාක්ෂිකයන්ගෙන් යුතුකම සංවිධානයේ අපි ප්‍රශ්න කර සිටිමු.
ගෙවිදු කුමාරතුංග
සභාපති
November 18th, 2018 at 6:34 pm
Thank you Gevindu for the unconditional fight you are waging with the invaders and their local agents for many years.
You are a true son of Mother Lanka
November 18th, 2018 at 8:39 pm
You are true son of Munidasa Kumarathunga.
November 19th, 2018 at 9:00 pm
Gevindu is a true patriot whom we should be thankful for his courageous fight against the undemocratic dictatorship governance of Yamapalanaya. Thank you dear for your courageous stand against western and Indian backed hypocrites who were power hungry and money hungry. Keep on fighting we are with you son of Motherlanka.