ඉන්දියාවට යන බැතිමතුන්ගේ පහසුව පිණිස යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ රාමේස්වරන් අතර නැව් සේවාවක්
Posted on November 28th, 2018
දිනසේන රතුගමගේ
ඉන්දියාවට යන බැතිමතුන්ගේ පහසුව පිණිස යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ රාමේස්වරන් අතර නැව් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කරවීමේ කටයුතු බාර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පැවසීය.
අමාත්යවරයා ප්රකාශ කළේ ඉන්දියාවේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සදහා සිංහල බෞද්ධයින් විශාල පිරිසක්ද ඉන්දියාවේ පිහිටි විවිධ කෝවිල් වැද පුදා ගැනීමට හින්දු බැතිමතුන් මෙන්ම බෞද්ධයින්ද විශාල පිරිසක් වසරකට යන බැවින් තමන් මේ තීරණය ගත් බවයි.
අමාත්යවරයා ප්රකාශ කළේ තමන් මේ පිළිබදව මේ වන විට ඉන්දියාව සමගද සාකච්ඡා කළ බවත් මෙහිදී වන්දනා කටයුතු සදහා යන පිරිසට වීසා ගාස්තු වලදී විශාල සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරණ බවත්ය.
තමන් බොහෝ විට උත්සහ කරන්නේ ඉන්දියාව සමග සාකච්ඡා කොට වීසා ගාස්තුවක් නොමැතිව ජනතාවට යා හැකි ක්රමයක් සකස් කර ගැනීමටත් මේ සදහා ඉන්දීය රජයෙන් යොදවා ගන්නා සුඛෝපභෝගී නෞකාව සදහා මගීන්ගෙන් අයකෙරෙන ගාස්තු අවම මට්ටමකට පත් කරගැනීමටත් බවද අමාත්යවරයා සදහන් කළේය.
November 28th, 2018 at 8:50 pm
Who would believe it! This boat service project to bring Tamil Nadu people in droves to the island stalled with the change of government in 2015. Now it is restarting. Pilgrims need not take the ship. Current transport mechanism is sufficient. It operated between Sri Lankan central government and Indian central government control.
Minorities are naturally attracted to TNA, SLMC and UNP. Even if they do nothing, minorities will vote for them. But other parties have to appease minorities and compromise the national interest to have any hope of winning 15% of their votes.
November 29th, 2018 at 2:32 am
This is ridiculous !
Who wants go to KKS to take this ship and go to Toilet Nadu and take dirty trains to the North ?
Even Ranil did not start such sham yet and now he will start ( if he gets the power again) saying it was started by Mahinda !