2015-2018 වංචා දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්
Friday, January 18th, 2019පහන් විජේසේකර උපුටාගැණීම මව්බිම 2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ්රාමික ශේර්ෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා […]
More >