Customs officers at Colombo Harbour refrain from work
Posted on January 30th, 2019

Courtesy Adaderana

Customs officers attached to the Colombo Harbour have decided to refrain from work in protest over the alleged decision to appoint a retired navy officer as the new Director General of Sri Lanka Customs.

Ad Derana reporter said that all customs officers at the Colombo Harbour excluding those in the Export Division are currently engaged in trade union action and are refraining from carrying out duties.

The trade union action has been launched in protest over reports that retired Rear Admiral Dr. Shemal Fernando is tipped to be appointed as the new Director General of Customs.

The Customs trade Union Alliance says that according government laws and regulations the position of Director General can only be held by a Special Grade Officer from the State Administration Service of Sri Lanka Customs.

The association also said that they continue to engage in trade union action starting from today (30) until the decision is reversed.

6 Responses to “Customs officers at Colombo Harbour refrain from work”

  1. Dilrook Says:

    There is some inconsistency here.

    If the last Director General of Customs is clean as some argue, Customs people will strike work with her appointment, not removal. It is an open secret the Customs is the most corrupt place. And they want their DG to continue.

    I would agree with the popular view if the Customs is generally a clean place that does not tolerate corruption. But it is not the case. They have struck work because a clean navy officer is appointed!

    The socalled anti-corruption group is in fact an arm of the corrupt!

  2. Randeniyage Says:

    Looks like very consistent – Sirisena does the opposite of UNP.

    Divayina Reports differently. While a Tamil has been appointed as Governor for North ( by Sirisena) why is this honest Tamil lady removed (by UNP ) ?

    නව අධ්‍යක්‍ෂ ජනරාල්ට එරෙහිව රේගුව වර්ජනයේ

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (30 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කොට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඊයේ (30දා) පස්වරුවේ කොළඹ වරායේ රේගු නිලධාරීහු වැඩවර්ජනයක් ඇරඹූහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු වෘත්තිය සමිති ප‍්‍රකාශකයකු ස`දහන් කළේ පසුගිය කාලයේ රේගුවේ සිදුවන සියලූ අකටයුතුකම්වලට එරෙහිව ඍජු පියවර ගනිමින් කටයුතු කළ ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය මෙසේ ඉවත් කිරීම පිළිගත නොහැකි බවයි.

    මේ අනුව කටුනායක ගුවන්තොටුපළ සහ අපනයන කටයුතු හැරෙන්නට අනෙකුත් සියලූම රේගු නිලධාරීන් වැඩවර්ජනයට එක්ව සිටින බවද හෙතෙම පැවසීය.

    වැඩවර්ජනය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කොළඹ වරායේ ආනයන කටයුතුවලට බාධා එල්ලවූ බව වරාය ප‍්‍රකාශකයෙක් පැවසීය.

    පවතින තත්ත්වයට සාධාරණ විස`දුමක් නොලැබුණහොත් අද (31 වැනිදා) සිට සියලූ රේගු පරීක්‍ෂා කිරීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයිද රේගු නිලධාරියෙක් ස`දහන් කළේය.

    සමන් ගමගේ

  3. Randeniyage Says:

    Main reason for sacking Mrs. Charles is she is an obstruction to Pal Horu and Kudu Mudalalis from both sides of politics. Politicians of both sides including TNA has not made any noise so far.

    HG Sumanasinghe new acting DG of Customs

    2019-01-31 at 15:06

    The Director General of the Treasury HG Sumanasinghe has been appointed as the Acting Director General of the Sri Lanka Customs.

    The Ministry of Finance said the appointment was made on a temporary basis following discussions with Customs officials who are currently engaged in a work to rule campaign, until a solution is reached over the matter.

    Officers attached to the Sri Lanka Customs are engaged in a work to rule campaign since last evening against the appointment of an external officer unrelated to the administration field as the Director General of the Customs Department.

    Meanwhile NewsRadio contacted the Customs Officials Union whether a decision has been made to call off the union action following the temporary appointment of an Acting Director General.

    Responding to the inquiry Media Spokesman of the Union Dr. NS Kumanayake said a final decision pertaining to the matter will be reached following discussions with Customs officials.

    He said the work to rule campaign will continue to remain in place until a final decision pertaining to the matter is reached.

  4. Dilrook Says:

    @ Randeniyage

    If so why on earth do Customs officers want her so badly? Don’t buy media reports and what the socalled “anti-corruption” loud voices say. Look for inconsistency.

    I agree with you if Customs officers are clean and hate corruption. Is that the case!

    The new proposed appointment (ex-navy officer) would be strict against corruption. This is now an economic necessity because of the economic crisis we are in. That is the real reason to tighten the screws. Obviously some are going to lose the millions.

  5. Randeniyage Says:

    @Dilrook,
    We cannot say all at customs are corrupt. There are a lot of evidence that Mrs. Charles was an obstruction to corrupt UNPeers. All indications are that she is honest in this case. While corrupt are fighting to get rid of her, other fight for the injustice.
    How do you say ex-navy man is honest just because of he is a ex-Navy man ?

    ඇමැතිවරයකුගේ රැකවරණය මත බාල ගම්මිරිස් ටොන් 2800ක් බදු නොගෙවා ගෙන්වලා; හිතවතුන්ට බදු සහන ගන්න ආණ්ඩුව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කළා

    අරුණ බෝගහවත්ත

    තීරු බදු නැතිව ගෙන්වූ පොල් තෙල් මෙ. ටො. 469යෙන් මිලියන 81ක් රටට අහිමි වුණා
    ප‍්‍රීමා පිටි ගෙන්වීමේදී රේගුවට අය විය යුතු මිලියන 475 ගන්න ගියාම අගමැති කාර්යාලය බලපෑම් කළා

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කර විශ‍්‍රාමික නාවික නිලධාරියකු ඒ සඳහා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය හිතවතුන්ට සහ හිතවත් සමාගම්වලට රේගු බදු සහන ලබා ගැනීමට නොහැකි වීම නිසා යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    රේගු බදු ආදායම අඩුවීම වැළැක්වීමත් මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමත් සඳහා මෙම පියවර ගත් බවට ආණ්ඩුව සඳහන් කළත් එය සම්පූර්ණ අසත්‍යයක් බව මහලේකම්වරයා ඊයේ (31 දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.

    මේ වන විටත් මුදල් ඇමැතිවරයාගේ ලේකම්වරුන් ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ ඉහළ නිලධාරීන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයට විවිධ බලපෑම් කර බදු සහන ලබා ගැනීමට කටයුතු කර ඇතැයි කී මහ ලේකම්වරයා ඒවාට අවනත නොවීම නිසා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද කීවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේද කීය.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කරන්න හදනවා. ඇමැතිවරුන්ගේ හිතවත් සමාගම්වලට, ලේකම්වරුන්ට, ඥාතීන්ට ඕනෑ විදිහට රේගු සහන ලබා දෙන්න. එම නිසා මේ තත්ත්වය වහා නැති කළ යුතුයි. මේ නිසා රජයට අහිමිවන රේගු ආදායම විශාලයි. ආණ්ඩුවේ මෙම තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම වහාම අවශ්‍යයි.

    වසරකට රජයේ ආදායමට රේගුවෙන් සියයට 35% ක ආදායමක් ලබා දෙනවා. 2019 ජනවාරි අට වනවිට බිලියන 17.58, 2018 බිලියන 920.9 ද, 2017 බිලියන 918.6 ද රේගු ආදායම ලබා දී තිබෙනවා. එහෙත් පසුගිය කාල වකවානුව තුළ රජයට අහිමි වූ රේගු බදු ආදායම රු. බිලියන 131 ද, පෙට‍්‍රල් ඞීසල් අඩු කිරීම තුළ බිලියන 30 කද, රථ වාහනවල එන්ජින් ධාරිතාව මත බදු අඩුකිරීමෙන් රු. බිලියන 4 ද රටට අහිමි වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ඉහළ ඇමැතිවරයකුගේ රැුකවරණය මත වියට්නාමයෙන් බාල ගම්මිරිස් ටොන් 2800 ක් කන්ටේනර් 134 ක් බදු නොගෙවා මෙරටට ගෙන්වා මෙරට ගම්මිරිස්වලට කලවම් කර ප‍්‍රතිඅපනයනය කිරීම තුළින් රටට අහිමි වුණ ආදායම ඩොලර් මිලියන 9 ක්. තීරු බදු නොගෙවා ගෙන්වූ පොල්තෙල් මෙ. ටොන් 469 ගෙන්වීම තුළ රු. මිලියන 81.3 අහිමි වුණා. ඒ වගේම ප‍්‍රීමා පිටි ගෙන්වීම තුළ රේගුවට අයවිය යුතු රු. මිලියන 475 රේගුව අය කර ගන්න ගිය විට අගමැති කාර්යාලය බලපෑම මත එය වැළකී ගියා. මේ අන්දමට විවිධ බලපෑම් සහ ඇමැතිවරුන්ගේ සහෝදරයන්ගේ සහ හිතවතුන්ගේ බලපෑම් මත මේවට ඉඩ දෙන ලෙස බලපෑම් කළා. එවැනි තත්ත්වයක් මත රේගු නිලධාරීන් අයින් වීමේ තත්ත්වයක් ඇති වුණා. එම නිසා මොවුන් විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු හරහා මේ ටික කරගන්න හදනවා.

  6. Randeniyage Says:

    @Dilrook.
    One more politico giving info to media. Looks like this is the popular view, which is very likely be true.
    If you know better please be more specific.

    තමන්ට ඕන දේ නොකළ නිසා මංගල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය එළෙව්වා – විමල්

    රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත්කිරීම සමග හටගෙන ඇති වර්ජනය සම්බන්ධයෙන් ව්පක්ෂ මන්ත්‍රී විමල් විරවංශ නිවේදනයක් නිකුත් කර ඇත. එය පහතින්

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත්කර දේශපාලන අවශ්‍යතා මත එ් සඳහා විශ‍්‍රාමික නාවික නිලධාරියකු පත් කිරීමත් සමඟ රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇත.

    රේගු බදු ආදායම් අඩුවීම සහ මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම සඳහා රේගුඅධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි. නමුත් සත්‍ය එය නොවේ. අවංක රාජ්‍ය නිලධාරිනියක වූ රේගුු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත් කර තම දේශපාලන හිතවතකු එ් සඳහා පත් කිරීමට හේතු වී ඇත්තේ ඇය මුදල් ඇමතිවරයාගේ ලේකම්වරුන්ගේ හා එජාප මැති, ඇමතිවරුන්ගේ බලපෑම්වලට යටත් නොවීම ය.

    දිගින් දිගටම රේගුු අධ්‍යක්ෂ ජනරාල්වරියට බලපෑම් කරමින් ඉහත පිරිස් රේගුු බදු සහන ලබා ගැනීමට උත්සාහ කර තිබූ බව රටම දන්නා කරුණකි.
    ප‍්‍රීමා පිටි ගෙන්වීමේදී රේගුවට අයවිය යුතු රුපියල් මිලියන 475ක් ලබා ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමේදී අගමැති කාර්යාලයෙන් බලපෑම් එල්ල වීම, ඇමතිවරයකුගේ රැකවරණය මත බාල ගම්මිරිස් ටොන් 2800ක් බදු නොගෙවා ගෙන්වා ගැනීම, තීරුබදු රහිතව පොල්තෙල් මෙ.ටො. 469ක් ගෙන්වා රුපියල් මිලියන 81ක් රටට අහිමි කිරීම මේ ආණ්ඩුවේ ප‍්‍රබලයන් හා බැඳුණු රේගුවට සම්බන්ධ දූෂණ හා අක‍්‍රමිකතාවලින් කිහිපයකි.

    ඉහත කී සාධාරණ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට වහා විසඳුම් ලබා දී රේගුුු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress