අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක් …
Thursday, April 11th, 2019“ඊමේල් ශ්රීලංකා” group පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්ථාවේදි, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නේ,සද්ධාවත් දානයත් ශීලයත් කියන අර්ථයන් තුන පමණක්මයි. මේ තත්ත්වය හරිම අවාසනාවක්. අතීතයේ වැඩසිටි රහතන්වහන්සේලා පහන් දැල්ලක්, පිරිසිදු රෙදිකඩක්, පරවීයන ලස්සන මලක්, බිඳී ගිය සිල්පදයක් කමටහන් කොටගෙන ආර්ය ශ්රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, […]
More >