පාට කන්නාඩිය තුලින් ඉන්දීය අගමැතිවරයාට උණුසුම් පිළිගැනීමක්
Posted on June 9th, 2019
ශ්‍රී ලංකා ප්‍රවෘති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ගුවතොටුපල පරිශ්‍රයේදී එතුමන් පිළිගනු ලැබූයේ හිරු කදාවක් (Sun Glass) පැලඳගෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමාන්‍ය උපැස් යුගලකින් සැරසී සිටිම විශෙෂත්වයක් විය. පිළිගැනීමේ නිල උත්සවය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වින.



June 9th, 2019 at 5:01 pm
Namaste Emperor. Jai Hind.