ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න.. කතෝලිකයන් ආණ්ඩුවට තීරණාත්මකව අහිමි කරමින් අගරදගුරු කියති.. [Video]
Posted on July 21st, 2019
lanka C news
![ඔබලාට රට පාලනය කරන්න බෑ.. දැන් ගෙදර යන්න.. පුළුවන් කෙනෙකුට රට දෙන්න.. කතෝලිකයන් ආණ්ඩුවට තීරණාත්මකව අහිමි කරමින් අගරදගුරු කියති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/04/agara.jpg)
අපේ රටේ නායකයන්ගේ කොන්ද පන නැති බවත් ඔහු වැඩ කළ යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.
ඉතාමත් ශක්තිමත් ව තිබූ බුද්ධි අංශ පාලකයන් විසින් විනාශ කළ බවද එහිමියන් චෝදනා කළහ.
වනාතවිල්ලූවේදී අන්තවාදීන් හසුවූ අවස්ථාවේ කිසිම දෙයක් නොකර ඔවුන් නිදහස් කළ බවත්, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අය හමුවූ පසු වූ විට ඔවුන් නිදහස් කර ඒ ගැන ඔත්තුව දුන් පුද්ගලයාට වෙඩි තැබූ බව ද කාදිනල් හිමියන් පැවසූහ.
විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වී තිබෙන බල අරගලයේ හේතුවෙන් ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලය කැඳවා නැති බවත් ලැබී තිබූ තොරතුරුද අතහැර දැමුවත් කාදිනල් තුමන් සදහන් කලහ.
දැන් සියලු දෙනාටම ගෙදර යන්නේ කීමට කාලය පැමිණ ඇති බවත් රට කරන්න පුළුවන් කාට හරි භාර දෙන්නැයි ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් එහිමියන් සඳහන් කළහ.
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය නැවත පිලිසකර කර දේව පූජා ආරම්භ කිරීමේ දේව මෙහෙය අමතමින් කාදිනල් හිමියෝ මෙම අදහස් පල කළහ.
July 22nd, 2019 at 12:11 am
ඔබ වහන්සේ ගේ සම්පූර්ණ දේශණය අද ඕස්ටේලියාවේ SBS සිංහළ සේවයෙන් විකාශනය කලා එය නැවත නැවත අසන්න පුලව්න් SBS ON DEMAND අද 2019.07.22 චැඩ සටහනින්. උන් වහන්සේ එතුමාගේ හදවත විවිතෘව හැඟීම් බරව කතා කලා. එතුමා නොහැඬුවා පමණී. මට සමාවෙන්න ඔබ වහන්සේ ට මතු බුදුබව ලැබේවා.
July 22nd, 2019 at 7:17 pm
Replying to අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමට President openly at Sugadasa Stadium said that he has a back born took bold decision to contesting as Common Candidate in 2015. Yes President yourself now realized the damage you had done since 2015. Help to introduced 19th amendment, to safe guard the Bid Bond thieves dissolved the parliament before Cope report tabled, allow 1st & 2nd Bid Bond robbery to take place without taking any action. Regarding Easter Sunday Bomb blasts no point arresting the left over few culprits after so many people dead & wounded. What Cardinal says no point closing the gate after horses are run away. This ignorant President cannot understand the difference between correct & bold decision to take at appropriate time. Without writing commission reports. කොන්ද පන නැති Mr President tell us what action so far taken on recommendations given in any of those committee reports? අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් උන් වහන්සේ එතුමාගේ හදවත විවිතෘව හැඟීම් බරව කතා කලා God Bless and protect you always.