යන්න එන්න තැනක් නැති වෙන්න අපි පරාජය වෙනවා..- ජනාධිපති වෙන්න ගිය සජිත් වේදිකාවේ තබාගෙන මංගල කියයි.. [Video]
Posted on August 23rd, 2019
lanka C news
![යන්න එන්න තැනක් නැති වෙන්න අපි පරාජය වෙනවා..- ජනාධිපති වෙන්න ගිය සජිත් වේදිකාවේ තබාගෙන මංගල කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/08/mangala11.jpg)
‘යන්න එන්න තැනක් නැති වෙන විදිහට අපි පරාජයට පත්වෙනවා’ යැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවැසීය.
‘සජිත් එනවා’ දෙවන රැළිය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
‘මිත්‍රවරුනි බයවෙන්න එපා.. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති විදිහට අපි පරාජයට පත්වෙනවා’ යැයි ඇමැතිවරයා පැවසීය.
එසේ පවසද්දී එහි සිටි ජනතාව අත්පොලසන් දුන් අතර වේදිකාවේද සිටි එජාප මැති ඇමතිවරුන් අත්පොලසන් දුන්හ.
රැලිය සමග සංගීත සංදර්ශණයක්ද සූදානම් කර තිබින.
August 24th, 2019 at 1:42 pm
Moota Sinhala amathaka welada?
API PARAJAYA KARANAWA saha API PARAJAYA WENAWA deka athara wenasa danney nathda??
August 24th, 2019 at 2:36 pm
Sri Lankaway JANADHIPATHI tharangayata idiripath weemata , ema thenaththata HONDA ATHEETHAYA THIBIYA UTHUYA!!!
Pirimiyeknam ematenaththa,honda viwaaha jeevithayak gatha kala yuthuya.
Eelangata, thama parapura idiriyata gena yaamata, DARU PARAPURAK THIBIYA UTHUYA!!!,
Meeta avurudu 30 kata pamana pera LANKAWAY PRESIDDA UNA KARUNAK,THAMA, PREMADASA PAWULA,HORA SALLI ACHCHU GAHALA, POHOSATH UNA BAWA????
Mema PAHATH WEDA WALA PRATHIPALAYAK THAMA, “SAJITHTA DARUWEK NETHA”?
May gena kanagatuwana numuth NOK BERIYA!!!