බැඳුම්කරේ මිලියන හැත්තෑපහක් රනිල්ගේ ගෙදරටම ගිහින් දුන්නා – ඇලෝසියස් “මව්බිමට” කියයි
Monday, August 26th, 2019උපුටාගැණීම මව්බිම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මහා වංචාවේ ප්‍රධාන සැකකරු වන අර්ජුන් අලෝසියස් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන හැත්තෑපහක් ඔහුගේ පෞද්ගලික නිවෙසටම ගොස් භාරදීමේ සිද්ධියක තොරතුරු ‘මව්බිම’ට වාර්තා වනවා. වාර්තා වන අන්දමට මේ මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් භාරදී තිබෙන්නේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03 පස්වැනි පටුමඟේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ […]
More >