මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්
Posted on September 2nd, 2019
lanka C news
තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් ගසා කෑ බවට චෝදනා එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන් එම අරමුදල් ලබාගෙන රටපුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට කටයුතු කරන ලද බව ඔහු සඳහන් කළේ ය.
එසේ නොකළේ නම් එම මුදල ස්ථිර තැන්පතුවේ තිබියදී රුපියල බාල්දු වීම සමග බාල්දු වී යන බවද ඔහු සදහන් කලේය.
නැති වූ බව කියන සෑම මුදලක්ම මෙරට පන්සල් පද්ධතිය තුල ඇතැයිද ඇමතිවරයා එහිදී පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
ඇමතිවරයා යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදහන් වී ඇතැයි මෑතකදී චෝදනා එල්ල විය.
September 2nd, 2019 at 10:58 pm
Pattapal BALA THANHA Horekugey BOLONDA KATHAWAK! Hirey Yannai Hadanney BALA THANHAWA NISA!
September 2nd, 2019 at 11:23 pm
If so banks should not accept money because රුපියල බාල්දුවීම නිසා.
If SIL REDY was this is WRONG 1000 times.
September 4th, 2019 at 12:43 pm
A man who could not pass the ORDIRNERY LEVEL EXAMINATION AT THE G C E (OL) EXAM???? Because of the ILLEGALLY EARNED SRI LANKAN RUPEES IN BILLIONS BY ILLEGALLY PRINTING THEM,NOW SPEAKS AS HIS HIS PAPAPAA, HAD BEEN A HONEST MAN AND HE TOO IS VERY RESPECTABLE HONOUST MAN??? As Sajith was very poor at the GCE(OL) EXAM,SAJITH’S PAPPA SENT THIS MAN TO UK FOR HIGHER STUDIES. THEIR HE COULD NOT PASS EXAMS AND FINALLY “SAJITH WAS OFFERED A MERIT CERTIFICATE FOR THE MONEY THEY SPENT???
TRUELY SPEAKING
KING,SAJITH THE MAN WHO HOULD WINKED THE SRI LANKANS AND BECAME RICH BY ILLEGALLY PRINTING BILLIONS OF HORA SALLI NOW BEHAVE AS IF HE IS A GREAT MAN??? WHAT A FOOL IS HE?
September 4th, 2019 at 2:49 pm
Actually his crime is much more than that.
This fund was to mainly to protect places of cultural heritage. Whilst he did everything to sabotage Kuragala temple getting power, he stole the funds required to protect places like Kuragala, Muhudu Maha Viharaya, Arisimale Rajamaha Viharaya and the areas surrounding these shrines which contain historical ruins.
There was a rumor he was stealing articles of archeological value and hidden treasures (Nidhana) during previous Batalanda era.
He too is proving himself to be as ruthless and as dangerous.
September 4th, 2019 at 2:54 pm
You can have a look at the places and surroundings that need attention here.
“https://amazinglanka.com/wp/sapumalgaskada/”