මහා බොරුකාරයාගේ ජාත්‍යන්තර බේගලය
Friday, September 20th, 2019චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි නෙලුම් කුලුන විවෘත කිරීමට සපැමිණි ජනාධිපති සිරිසේන ඒ උත්සවය ජාතික අවමගුලක් බවට පත්කොට ජාත්‍යන්තර මට්ටමේ බේගලයක් ඇදබා මුලු රටත් ජාතියන් අපට ආධාර දෙන මහජන චීන ජනරජයත් අවඥාවට ලක් කොට ඉන් පිටව ගියහ. මුදල් වලට ජාතික මට්ටමෙන් හා ජත්‍යන්තර මට්ටමේ බොරු බේගල් දෙසීම සිරිසේන ජනාධිපති ගේ ව්‍යාපාරයක් වන අතර ඔහු විසින් මෙරට ජනතාව […]
More >