විධායක ජනපති ධුරය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම වංචා කිරීමක් – විපක්ෂ නායක
Posted on September 20th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජනාධිපතිවරණයක් පැවැත්වීමට දින නියම කර ඇති අවස්ථාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම වංචා කිරීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කරවනැල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට එක්වීමෙන්අ නතුරුව මාධ්‍යවේදීන් හමුවේ අද අදහස් පළ කරමින්.
කරවනැල්ල ප්‍රදේශයට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එච්.ආර්.මිත්‍රපාල මහතාට අවසන් ගෞරව දැක්වුවා.
පසුව විපක්ෂ නායකවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඊයේ සිදු කළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විදෙස් ශාඛා වල කටයුතු සම්බන්ධීකරණය කිරිම සඳහා නව ඒකකයක් කොළඹ නෙලුම් මාවත ආසන්නයේ ස්ථාපිත කෙරුණේ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
September 20th, 2019 at 4:45 pm
But Mahinda promised to abolish it in 2005 and won the presidential election!
At least one candidate must contest with the promise of abolishing it in 2019. There is a sizable Sinhala vote in support of abolishing it as EP made minorities kingmakers.
September 20th, 2019 at 10:18 pm
“At least one candidate must contest with the promise of abolishing it in 2019. ”
There is one “would be ” candidate saying it.
He also promises to abolish “federal” constitution.
He also will abolish minority laws.
He will also sack the 225 MPs
Why not support him even if he looses. No point supporting winning candidate who will divide the country by promising devolution in various forms, be it Pallath Sabha, District Devoultion, Reconciliation, Teaching Tamil to Sinhalses and so on. All other candidates unable to do it.
September 21st, 2019 at 12:16 am
All Presidents in the near past are did වංචා කිරීමක් by promising to abolish ex-prez. One who is talking did the වංචා not once but twice !
This is the poor state of our motherland ! Outright hypocrites behave as if they are saints. Shameless Mithyadrushika liars pretend to be protectors of Buddhism and Sinhala people, completely destroying chances of anyone to come up protect Sinhala Buddhists interests. Sirisena now blaming everything on poor secretary whom he himself appointed, as if he purposely blasted bombs ! He is publicly and ashamedly lying repeatedly. This cannot go on. How can decent person trust these liars ?