දිල්රුක්ෂි ඩයස් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on September 23rd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කරන ලෙස ඉල්ලා තමන් කිසිදු අවස්ථාවක ලිපි යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර, සංචාරක ව්‍යාපාරය පිළිබදව සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඞ් ක්වෙස්ට් මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට ද අග්‍රාමාත්‍යවරයා අද කොළඹ දී එක්වුණා
September 24th, 2019 at 4:01 am
Traitor chief die hard catholic token Buddhist Batalande wa(n)dakaya murderous alugosuwa (to Sinhalese Buddhists
only) Pol Pot agamatta r@ni_leech wickrama Sinhala killer at least disappear now from this blessed land with your
GooandPee aka anti Sinhalese, anti Buddhist, anti Sri Lanka traitor UNPatriotic_rats party for Sinhalese race, Sri
Lanka and Buddhism to survive. Traitor low life you destroyed Sinhalese race, Sri Lanka and Buddhism during the
last 40 years. Thota henama gahapiya traitor low life. We can’t even cremate our monks thanks to traitor low life
which divide the Sinhalese and make minorities king makers.