නාගානන්දගේ චෝදනාවලට මහේෂ්ගෙන් පිළිතුරු
Posted on October 8th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කරන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා.
කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
October 9th, 2019 at 8:50 am
“Okkoma Horu..!”
I think Nagananda got royally screwed by his own supporters.
By the way, this man Mahesh cannot be trusted as he was appointed the Army by Ranil-Sirisena yhapalanaya crooks.