දැනුම මූලික කරගත් සංවර්ධන සැලැස්මක් සකසා අවසන් බව ගෝඨාභය කියයි
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන දැනුම මූලික කර ගත් ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කරන සැලැස්මක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress