ගෝඨාභය රාජපක්ෂ ගැන ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව විපක්ෂ නායක කියයි
Posted on October 21st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන වැඩපිළිවෙළ සම්බන්ධ ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූරියවැව විහාරගල මංසන්ධියේදී ඊයේ ජන හමුවක් සංවිධානය කර තිබූ අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතායි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress