දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සූදානමින් – සිංහලේ ජාතික සංවිධානය
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරියේදී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සමරවීර මහතා සූදානමින් සිටින බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයන් මෙම අනාවරණය සිදුකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress