වැල්ලම්පිටිය තඹ කම්හල ගැන CIDය නිසි විමර්ශණයක් සිදු නොකළ බව ජනපති කොමිසමේදී හෙළිවෙයි
Saturday, December 14th, 2019උපුටා ගැන්ම හිරු නිව්ස් පාස්කු ප්රහාරය හා සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් නොකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද අනාවරණ වුණා. එහිදී තවදුරටත් අනාවරණ වුණේ තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ද යොදවා සිටි බවයි. පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිළිබඳ […]
More >