ශානි අබේසේකර සිදුකළ නඩු යළි විමර්ශනය කළ යුතුයි
Posted on December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු නඩු යළි විමර්ශනය කළ යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.
එහි කැදවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.