RANJANGATE SCANDAL- රන්ජන්ගේ ජෝක් කලාට වැඩේ දරුණු වෙයි.. අත්අඩංගුවට ගත් හඬ පට එලියට.. මුල්ම හඬපට මෙන්න.. තව ලක්‍ෂ එකහමාරක් පෝලිමේ..
Posted on January 5th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් රහස් පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද ශානි අබේසේකර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත අමතන හඬ පට කිහිපයක් අද ප‍්‍රසිද්ධියට පත් කලේය.

සිංහලේ සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ හඬ පට ප්‍රසිද්ධියට පත් කරන ලදී.

මන්ත‍්‍රිවරයාගේ නිල නිවසේ තිබියදී අත්අඩංගුවට ගන්නා හඬ පට ප්‍රමාණය ලක්ෂ එකහමාරක් පමණ බවද ඔවුහු සඳහන් කළහ.

රන්ජන් සහ සී.අයි.ඩි. නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් හෙළිවෙයි

රන්ජන් සහ සී.අයි.ඩි. නිශාන්ත සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදයක් හෙළිවෙයි

Posted by Hiru News on Sunnudagur, 5. janúar 2020
ශානිට රංජන් කථා කරලා මොනවද කිවුවේ ….

ශානිට රංජන් කථා කරලා මොනවද කිවුවේ ….

Posted by ITNnews on Sunnudagur, 5. janúar 2020

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress