RANJANGATE SCANDAL – ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අනාවරණ වී ඇති දුරකථන සංවාද අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබාදී ඇත්තේ දේශපාලන බලපෑම් මත බැවින් ඊට සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress