RANJANGATE SCANDAL සජිත්ට මොලයක් නෑ.. ජලනි ආර්යාව කියාගෙන අපිව කෑවා..
Posted on January 9th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මොලයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම හඬපටයේ සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

රංජන් රාමනායක මහතා එම සංවාදයේදී අසභ්‍ය වචන කීපයක්ද හිරුණිකාට පවසනු ඇසිය හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress