RANJANGATE SCANDAL – තමන් අගවිනිසුරුටත් කතා කළ බව රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පිළිගනී
Posted on January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා ආන්දෝලනයට තුඩු දුන් හඬපට සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක බන්ධනාගාරය මගින් අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා කැඳවාගෙන එනු ලැබුවා.

අනතුරුව මන්ත්‍රීවරයා අදාළ හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress