ජනපතිගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව ලේක් හවුස් ආයතනය තුළ සැලසුම් කළ බවට පැමිණිල්ලක්
Posted on February 4th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව මෙන්ම ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය ද ලේක් හවුස් ආයතනය තුළ සැලසුම් කළ ඒවා බව මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා චෝදනා කරනවා
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ කරුණු අනාවරණය කළා.