ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන් හට කරුණාවෙන් සලකන්න – අස්ගිරි මහනායක හිමි
Posted on February 4th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන් හට කරුණාවෙන් සලකන ලෙසත් අවශ්‍ය අවස්ථාවන්හි උපකාර කරන ලෙසත් ඉල්ලා සිටිමින් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරමින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.
