මේ රටට හා ජාතියට මහා වියශනයක් හා ජාතික ආර්ථිකයට සුදු අළියෙක් වූ පලාත් සභා හූනියම සහ ඊට පදනම වූ 1987 ජුලි 29 ජේ.ආර් / රජීව් ගිවිසුම වහාම අහෝසි කරමු.
Friday, March 13th, 2020ආචාර්ය සුදත් ගුණසේකර 13. 3. 2020. (මෙම ලිපිය එම විෂය පිළිබඳවම, 2018.7.6. දින ලංකාවෙබ් පුවත් අඩවිය වෙත මා විසින් ලියන ලද ලිපියක වර්තමාන තත්වයට සරිලන පරිදි යාවත්කාලීන කරන ලද පිටපතක් බව කරුණාවෙන් සලකන්න) ගරු ලකිසුරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, මේ රටට හා ජාතියට මහා වියශනයක් හා ජාතික ආර්ථිකයට සුදු අළියෙක් වූ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත […]
More >