ප්‍රජා -තන්ත්ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (පලවෙනි කොටස)
Sunday, March 29th, 2020චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඇඳිරි නීති අතරතුර කාලයේ ජනයා හැසුරුණ ආකාරය නිසා මෙතෙක් කොරෝනා කොටු කිරීමට කල වැඩ සියල්ලම වතුරේ ගියාය යන සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ ප්‍රකාශයෙන් නොකියා කියන්නේ සුද්දගෙ නීතියේ, නීතියේ ආධිපත්‍යය නොහොත් ප්රජාතන්ත්රවාදය මිථ්‍යා කතාවක් ලෙස මෝඩ හෝ මෝඩ නොවන ලංකා ජනයා සළකන බව නොවේද? ප්‍රජා-තන්ත්ර යන සංස්කෘත වචන දෙකේ තේරුම ජනයා අතේ ඇති නාස් […]
More >