රට තුල පත්ව ඇති හදිසි තත්වය මත වරාය බැංකු සාමාජික මහත්ම මහත්මීන් වෙත සහන ලබාදීමට කළ ඉල්ලීම.
Posted on April 11th, 2020
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.
අධ්‍යක්‍ෂ මණ්ඩලය,
සේවක සමූපකාර
බැංකුව,
සේවක සුභසාධක
සමූපකාර සමිතිය (EWC)
ශ‍්‍රී ලංකා වරාය
අධිකාරිය,
කොළඹ.
අධ්‍යක්‍ෂ මණ්ඩල
සාමාජික මහත්ම මහත්මීන් වෙත,
රට තුල පත්ව ඇති හදිසි තත්වය මත වරාය
බැංකු සාමාජික මහත්ම මහත්මීන් වෙත සහන ලබාදීමට කළ ඉල්ලීම.
මේ වන විට ශ‍්‍රී ලංකාව තුල බලපා ඇති කොරෝනා
වසංගතය හේතුවෙන් පත්ව ඇති හදිසි තත්වය සඳහා වරායේ බහුතර සේවකයින් පිරිසකට මුහුණ
දීමට සිදුව ඇත. එම තත්වය යටතේ විවිධ අසීරුතා වලට සිය සාමාජිකයන් හට ඊට
මුහුණ දීමට සිදුවී ඇත. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් බැංකු සාමාජිකයන්
වෙත සහන සැලසීමට කල යෝජනාව සැලකිල්ලට ගනිමින් 2020 අපේ‍්‍රල් මස වැටුපෙන් සියලූ ණය සහ පොලී වාරික අයකර නොගැනීමට ගත්
තීරණයට අප සමිතියේ විධායක සභාවේ ස්තූතිය පුදකර සිටිමි.
ස්තූතියි.
මෙයට,
විධායක සභාව
වෙනුවෙන්
චන්ද්‍රසිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්